PIZZA ONE DAY WORKSHOP

2 days ago| Hotel & Hospitality
PIZZA ONE DAY WORKSHOP

Overview

🍕 Pizza වලට ආසද...?
ඔයාගෙම Brand එකක් හදන්න හීනයක් තියෙනවද...? 👨‍🍳✨
👉 එහෙනම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි...
🔥 Pizza Making එක Basic Level එකෙන් Professional Level එකටම ඉගෙනගන්න පුළුවන් එක් දින Intensive Practical Workshop එකක්...
💥 Restaurant Style Pizza
💥 Crispy Base Secrets
💥 Cheese Pull Perfection
💥 Trending Modern Pizza Techniques
💥 Business Tips & Presentation Skills
—all in ONE DAY 🍕✨
🎯 තමන්ගේම Pizza Business එකක් ආරම්භ කරන්න බලාපොරොත්තු වන ඔබට...
🎯 Coffee Shop / Bake Shop / Restaurant Menu එකට අලුත්ම attraction එකක් එක් කරන්න කැමති ඔබට...
🎯 Hotel Industry එකේ Professional Pizza Maker කෙනෙක් වෙන්න හීන දකින ඔබට...
🎯 දෙස් විදෙස් රැකියා අවස්ථා සඳහා Professional Skill එකක් ගොඩනගා ගන්න කැමති ඔබට...
මෙය අත්හදා බලන්නම වටින වැඩමුළුවක් 👨‍🍳🔥
🧑‍🍳 Workshop Includes :-
🍕 Perfect Dough & Base Techniques
🍕 Sauce Preparation Secrets
🍕 Cheese & Topping Balancing
🍕 10 Types Of Trending Modern Pizza
🍕 Baking & Finishing Techniques
🍕 100% Hands-on Practical Training
🎁 FREE Recipe Book Included.
🎓 වැඩමුළුව අවසානයේ ISO 21001:2018 ප්රමිතියෙන් යුත් දෙස් විදෙස් පිළිගත් වටිනා සහතිකපත්රයක් හිමිවේ.
📅 ආරම්භය :-
ජුනි 14 වන ඉරිදා දින
⏰ වේලාව :-
උදෑසන 08.30 සිට සවස 05.00 දක්වා.
💰 ගාස්තු :-
රු.10,000/- ක් පමණයි.
⚠️ LIMITED SEATS AVAILABLE....
ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.
📲 වැඩි විස්තර සඳහා WhatsApp Group එකට Join වෙන්න. 👇
☎️ විමසීම් :-
📞 076 220 9580
📞 074 234 2200
📞 071 883 8161
📍 Wise Way Hotel Management School
නො.09,
මැදකැටිය පාර,
තංගල්ල.

Send Message to Wise way Hotel Management school

×