𝗕𝗔𝗥𝗜𝗦𝗧𝗔 𝟮 𝗗𝗔𝗬 𝗪𝗢𝗥𝗞𝗦𝗛𝗢𝗣

2 days ago| Education & Training
𝗕𝗔𝗥𝗜𝗦𝗧𝗔 𝟮 𝗗𝗔𝗬 𝗪𝗢𝗥𝗞𝗦𝗛𝗢𝗣

Overview

Coffee Cup එකක් Art එකක් කරගෙන
ලොව පුරා ඉල්ලුමක් ඇති Professional Barista කෙනෙක් වෙන්න කැමතිද...?

☕ Coffee Culture එක දවසෙන් දවස ජනප්‍රිය වෙන මේ කාලේ
Cafe Industry එකේ රැකියා අවස්ථා සහ Self Business Opportunities අති විශාලයි.

🎓 ඒ නිසාම Beginner කෙනෙක් වුවත්
Professional Barista Journey එක ආරම්භ කරන්න හොඳම තැන WISE WAY...

🔥 𝗕𝗔𝗥𝗜𝗦𝗧𝗔 𝟮 𝗗𝗔𝗬 𝗪𝗢𝗥𝗞𝗦𝗛𝗢𝗣 🔥

දැන් පානදුර දී...

☕ Latte Art සිට Espresso Extraction දක්වා
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් යටතේ 100% Practical Training එකක් ලබාගන්න.

🌍  Cafe Industry එකට Confidence එකෙන් පිවිසෙන්න අවශ්‍ය මූලික දැනුම සහ Skills සියල්ල එකම වැඩමුළුවකින්...

👨‍🍳 කවුරුන් සඳහාද...?

👉 Beginner Coffee Enthusiasts
👉 Aspiring Professional Baristas
👉 Cafe Staff & Waiters
👉 Small Cafe Owners
👉 Home Coffee Lovers
👉 Hospitality Industry Employees
👉 Young Entrepreneurs

✨ වැඩමුළුව තුළින් ✨

☕ Coffee Basics
☕ Espresso Making Techniques
☕ Perfect Milk Frothing
☕ Elegant Latte Art Designs
☕ Hot & Cold Coffee Specialties
☕ Fresh Ice Tea Creations
☕ Coffee Based Signature Drinks
☕ Mojito Preparation

🎯 මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

🎯 අවුරුදු 16 ට වැඩි ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක.

🎯 100% Practical Training.

🎯 Free Ingredients, Apron, Head Cap & Notes.

🎯 Professional Machines සමඟ Hands-on Experience.

🎯 Experienced Industry Trainer කෙනෙකු යටතේ විධිමත් පුහුණුව.

📅 ආරම්භය :-
             ජුනි 20 වැනි සෙනසුරාදා

⏰ වේලාව :-
             පෙ.ව 08:30 සිට...

💰 ගාස්තු :-
             රු. 17,500/- ක් පමණයි.

🎓 වැඩමුළුව අවසානයේ ISO 21001:2018 ප්‍රමිතියෙන් යුත් දෙස් විදෙස් පිළිගත් ජාත්‍යන්තර සහතිකපත්‍රයක් හිමිවේ.

🚀 Cafe Industry එකේ Career එකක් හෝ
ඔබේම Coffee Business එකක් ආරම්භ කිරීමේ පළමු පියවර අදම අරඹන්න .

📲 වැඩිදුර තොරතුරු දැනගැනීමට WhatsApp Group එකට Join වෙන්න.👇

https://chat.whatsapp.com/FYEDI0R0CiCKdiIdqtpreV?mode=gi_t

☎️ විමසීම් :-

         📞 076 306 9547
         📞 074 234 2200
         📞 071 883 8161

📍 Wise Way Hotel Management School
      නො.90, 
      07 වන හරස් පාර,
      පානදුර.

⚠️ Limited Seats Only.

👉 ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න.

Send Message to Wise way Hotel Management school

×