HOME
CONTACT US
ABOUT US
LOGIN
REGISTER
☰
ගෘහපාලිකා (Housekeeping) පුහුණුව
2 days ago
|
Domestic Sector
Overview
ගෘහ සේවා ක්ෂේත්
රයේ ඔබගේ අනාගතය ආරම්භ කරන්න!
විදේශ රැකියා අවස්ථා සඳහා අවශ්
ය ගෘහපාලිකා (Housekeeping) පුහුණුව දැන් කොළඹ පුහුණු මධ්
යස්ථානයෙන් ලබාගත හැක.
පළපුරුදු උපදේශකයන්ගේ මගපෙන්වීම
විදේශ රැකියා සඳහා සූදානම් කරන ප්
රායෝගික පුහුණුව
NVQ Level 3 සහතික පත්
රය ලබාගැනීමේ අවස්ථාව
රජයේ අනුමත පුහුණු වැඩසටහන
මැදපෙරදිග සහ වෙනත් විදේශ රැකියා අවස්ථා සඳහා ඔබේ වෘත්තීය ජීවිතයට නව ආරම්භයක් ලබාගන්න!
DESHAKTHEE Foreign Employment Training Center
No.146, Galle Road, Colombo 03
වැඩි විස්තර සඳහා අමතන්න:
011 731 5315 |
074 051 3155
Send Message to Deshakthee Foreign Employment Training Center
×
First Name *
Last Name *
Contact Number *
Gender *
Select Gender
Male
Female
Other
Town/City
Address
Your Message *
Cancel
Send Message