CERTIFICATE IN BARTENDERS

1 day ago| Hotel & Hospitality
CERTIFICATE IN BARTENDERS

Overview

“ අපේ පාඨමාලාව හදිස්සියට ඉගෙනගන්න නෙවෙයි.. අලුතින්ම පටන්ගන්න කෙනෙක් නම් Food & Beverage basics ඉගෙනගන්න ඕන.. පැය 90 අනිවාර්යයෙන් පංතියට එන්න ඕන.. Assignments කරන්න ඕන.. Skills හදාගන්න ඕන.. Knowledge එකට මුල්තැන දෙන ගමන් Advance Bartending , Mixology , Flair Bartending කොටස් ඉගෙනගන්න ඕන.. Career development sessions වලට සම්බන්ධ වෙන්න ඕන..

නිකම්ම ජොබ් එකක් විතරක් නැතුව Professional Career එකක් හදාගෙන ඉස්සරහට යන්න කැමති හැමෝටම තමයි අපේ පාඨමාලාවට.. සාර්ථක Bartending Career එකක් මුලසිට Build-up කරන්න..👏🇱🇰🤝❤️

ජුනි සහ ජූලි කංඩායම් සදහා නවක සිසුන් බදවාගැනීම දැන් ආරම්භ කරලා තියනවා.. TVEC අනුමැතිය හා ප්රමිතිගත පාඨමාලාවක් හදාරන්න දැන් මේ හැමදේම තිස්සමහාරාමයේ දෙබරවැව SL Bartenders Academy ආයතනයේ..

Best Theory 👈❤️
Best Practicals 👈❤️
Sustainable Career Development 👈❤️
Best Guidance👈❤️

නව පාඨමාලා සදහා ලියාපදිංචිය❤️👇
Call - 0761691324
Whatsapp - 0763294643

SL Bartenders Academy 👏🤝❤️🇱🇰

Send Message to SL Bartenders Academy

×